සීන් කාන්තාරයෙන් පිටත්ව ගොස් දොප්කාහි කූඩාරම් ගසාගත්තෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.
රතු මුහුද ළඟින් පිටත්ව ගොස් සීන් කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය.
දොප්කායෙන් පිටත්ව ගොස් අලුෂ්හි කූඩාරම් ගසාගත්තෝය.