යුද්ධකාරයන්ගෙන් මෝසෙස් විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අරගන දුන්නාවූ,
මෝසෙස් ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ ලෙස ස්වාමීන්වහන්සේගේ එසවීමේ පූජාව පූජකවූ එලෙයාසර්ට දුන්නේය.
සභාවේ කොටසටත් බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දාස් පන්සියයක්ද,