කොටළුවෝ තිස්දහස්පන්සියයක්ය; උන්ගෙන් ස්වාමීන්වහන්සේට අයවූ කොටස හැට එක දෙනෙක්ය.
ගවයෝ තිස්හය දහසක්ය; උන්ගෙන් ස්වාමීන්වහන්සේට අයවූ කොටස සැත්තෑ දෙන්නෙක්ය.
මනුෂ්‍ය ප්‍රාණීන්ගෙන් සොළොස් දහසක්ය; ඔවුන්ගෙන් ස්වාමීන්වහන්සේට අයවූ කොටස දෙතිස් දෙනෙක්ය.