යුද්ධයට නික්ම ගිය තැනැත්තන්ගේ කොටස නම් ගණනින් තුන්ලක්ෂ තිස් හත්දාස් පන්සියයක් බැටළුවෝය.
පුරුෂයෙකු සමඟ සයනයකිරීම දැනනොගත් ස්ත්‍රීන් තිස් දෙදාහක්ද විය.
බැටළුවන්ගෙන් ස්වාමීන්වහන්සේට අයවූ කොටස හසිය හැත්තෑපස් දෙනෙක්ය.