යේශෙර්ගෙන් පැවත ආ යේශෙර් පවුලය. ෂිල්ලෙම්ගෙන් පැවත ආ ෂිල්ලෙම් පවුලය.
නප්තලීගේ පුත්‍රයෝ, යාශෙයෙල්, ගුනී, යේශෙර් සහ ෂිල්ලෙම්ය.
නප්තලීගේ පුත්‍රයෝ නම්: බිල්හාගේ පුත්‍රයෝවූ යාහශියෙල්, ගුනී, යේශෙර් සහ ෂල්ලුම්ය.