Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එස්රා 8:6

Sinhala Revised Old Version

ආදීන්ගේ පුත්‍රයන්ගෙන් යොනාතාන්ගේ පුත්‍රවූ ඒබෙද් සහ ඔහු සමඟ පිරිමි පනසක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

ආදීන්ගේ පුත්‍රයෝ හාරසිය පනස් හතර දෙනෙක්ය.

ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් යහසීයෙල්ගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි තුන්සියයක්ය.

ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් අතලියාගේ පුත්‍රවූ යෙෂායා සහ ඔහු සමඟ පිරිමි හැත්තෑවක්ය.

අදෝනියාද බිග්වායිද ආදීන්ද;

ආදීන්ගේ පුත්‍රයෝ හසිය පනස්පස් දෙනෙක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්