එවිට ඔව්හු ඔවුන්ට මෙයාකාරයෙන් කථාකොට: මේ ස්ථානය ගොඩනගන මනුෂ්‍යයන්ගේ නම් මොනවාදැයි ඇසුවෝය.
ඔවුන්ට ප්‍රධානව සිටින මනුෂ්‍යයන්ගේ නම් ලියාගන ඔබට දන්වන පිණිස ඔවුන්ගේ නාම මොනවාද කියා ඔවුන්ගෙන් ඇසීමුව.
බෙශලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල ලෙස ශුද්ධස්ථානයේ මෙහෙයේ සියලු ආකාර කර්මාන්ත කරන හැටි දැන ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ විසින් ප්‍රඥාවත් බුද්ධියත් දෙනලද්දාවූ නැණවත් සිත් ඇති සියල්ලන්ද වැඩකරනවා ඇතැයි කීවේය.