කේරොස්ගේ පුත්රයෝය, සියහාගේ පුත්රයෝය, පාදොන්ගේ පුත්රයෝය;
නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්රයෝය, හසුපාගේ පුත්රයෝය, ටබ්බාවොත්ගේ පුත්රයෝය;
ලෙබානාගේ පුත්රයෝය, හගාබාගේ පුත්රයෝය, අක්කූබ්ගේ පුත්රයෝය;
කෙරොස්ගේ පුත්රයෝය, සියාගේ පුත්රයෝය, පාදොන්ගේ පුත්රයෝය;