පෂ්හූර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස් හත් දෙනෙක්ය.
පහළොස්වෙනි එක බිල්ගාටය, දහසයවෙනි එක ඉම්මෙර්ටය;
මල්කීයාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන අදායාද ඉම්මේර්ගේ පුත්‍රවූ මෙෂිල්ලේමීත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ යාසේරාගේ පුත්‍රයා වන අදියෙල්ගේ පුත්‍රවූ මයසයිද;
පෂ්හූර්ගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, යෝසාබාද් සහ එලාසාය.
පෂ්හූර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත් දෙනෙක්ය.
ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ප්‍රධාන මුලාදෑනියාවූ ඉම්මෙර්ගේ පුත්‍රවූ පෂ්හූර් නම් පූජකයා යෙරෙමියා ඒ කාරණා අනාගතවාක්‍යයෙන් කියනවා ඇසූ විට,