බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් පනස් හදෙනෙක්ය.
අදොනිකාම්ගේ පුත්‍රයෝ හසිය හැට හදෙනෙක්ය.
ආදීන්ගේ පුත්‍රයෝ හාරසිය පනස් හතර දෙනෙක්ය.
බිග්වායිගේ පුත්‍රයන්ගෙන් ඌතයි සහ සබ්බූද්ය; ඔවුන් සමඟ පිරිමි හැත්තෑවකුත්ය.
බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් හැටහත් දෙනෙක්ය.