පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් අද්නා, කෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි සහ මනස්සේය.
බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, යාෂුබ්, ෂෙයාල් සහ යෙරේමොත්ය.
හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලීයෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්;
පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස් දෙනෙක්ය.
පාහත්මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් ශෙරහියාගේ පුත්‍රවූ එලියෙහෝනයි සහ ඔහු සමඟ පිරිමි දෙසියයක්ය.
පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයන් දෙදාස් අටසිය දහඅට දෙනෙක්ය.
බලව, මම යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා,