Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එස්රා 10:28

Sinhala Revised Old Version

බේබයිගේ පුත්‍රයන්ගෙන් යෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

සට්ටූගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, එලියාෂීබ්, මත්තනියා, යෙරේමොත්, සාබාද් සහ අසීයාය,

බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, යාෂුබ්, ෂෙයාල් සහ යෙරේමොත්ය.

බෙබායිගේ පුත්‍රයෝ හසිය විසිතුන් දෙනෙක්ය.

බේබයිගේ පුත්‍රයන්ගෙන් බේබයිගේ පුත්‍රවූ සෙකරියා සහ ඔහු සමඟ පිරිමි විසිඅටදෙනෙක්ය.

ඔහු ගාව සබ්බයිගේ පුත්‍රවූ බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජකයාවූ එලියාෂීබ්ගේ ගෙයි දොරකඩ දක්වා තව කොටසක් ජ්වලිතකමින් අලුත්වැඩියාකෙළේය.

බේබයිගේ පුත්‍රයෝ හසිය විසිඅට දෙනෙක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්