එස්තර්ගේ ආඥාවෙන් ඒ පූරීම් සම්බන්ධ කාරණා ස්ථිරවිය; එය පොතෙහිද ලියා තබනලද්දේය.
අහෂ්වේරොෂ් රජ දේශයටත් මුහුදේ දිවයින්වලටත් කප්පන් නියමකෙළේය.
එබැවින් පූර් යන නාමයේ හැටියට ඒ දවස්වලට පූරීම් යන නම තැබුවෝය. එසේ යුදෙව්වරු ඒ පත්‍රයේ සියලු වචනද ඒ ගැන තමුන් දුටු දේද තමුන්ට සිද්ධවුණු දේද නිසා,