එසකියෙල් 11:15Sinhala Revised Old Versionමනුෂ්‍ය පුත්‍රය, නුඹේ සහෝදරයන්ට එනම් නුඹේ සහෝදරයන් වන නුඹේ නෑයන්ගේ මනුෂ්‍යයින්ටද ඉශ්‍රායෙල් මුළු වංශයේ සියල්ලන්ටද යෙරුසලම් වැසියෝ කථාකොට–නුඹලා ස්වාමීන්වහන්සේගෙන් ඈත්ව සිටින්න; උරුමයක්-කොට මේ දේශය දී තිබෙන්නේ අපටයයි කීවෝය. පරිච්ඡේදය බලන්න |