Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 8:3

Sinhala Revised Old Version

ජලය නොකඩව පොළොවෙන් බැස ගියේය; එකසිය පනස් දවසකට පසු ජලය අඩුවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

3 හුවමාරු යොමු  

නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.

ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය.

දසවෙනි මාසය දක්වා ජලය නොකඩව බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුදුන් පෙනුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්