Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 39:13

Sinhala Revised Old Version

ඔහු තමාගේ සළුව ඇගේ අතට හැර පිටතට පලාගිය බව ඈ දැක ඇගේ ගෙයි මිනිසුන්ට හඬගසා:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

2 හුවමාරු යොමු  

ඈ ඔහුගේ සළුවෙන් ඔහු අල්වා: මා සමඟ සයනයකරන්නැයි කීවාය. එවිට ඔහු තමාගේ සළුව ඇගේ අතට හැර පිටතට පලා ගියේය.

බලන්න, හෙතෙම අපට නින්දාකරන පිණිස හෙබ්‍රෙව් මනුෂ්‍යයෙකු අප වෙතට ගෙනායේය; ඔහු මා සමඟ සයනයකරන පිණිස මා වෙතට ආයේය, මම මහත් හඬකින් මොරගැසීමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්