උත්පත්ති 38:11Sinhala Revised Old Versionඑවිට යූදා තම ලේලිවූ තාමාර්ට කථාකොට: මාගේ පුත්රවූ ෂේලා වැඩිවිය පැමිණෙන තෙක් නුඹේ පියාගේ ගෙයි වැන්දඹුවක්ව සිටින්නැයි කීවේය. කුමක් හෙයින්ද: ඔහුගේ සහෝදරයන් මෙන් ඔහුද නොනස්නා පිණිසයයි ඔහු කීය. තාමාර් ගොස් ඇගේ පියාගේ ගෙයි විසුවාය. පරිච්ඡේදය බලන්න |