හෝරිවරුන්ගෙන් පැමිණි අධිපතියෝ: අධිපතිවූ ලෝතාන්, අධිපතිවූ ෂෝබාල්, අධිපතිවූ ශිබෙයොන්, අධිපතිවූ අනා,
ඒසව් කානාන්හි දූවරුන්ගෙන් හිත්තීය එලොන්ගේ දූවූ ආදාද හිවීය ශිබෙයොන්ගේ දූවූ අනාගේ දූවූ ඔහොලිබාමාද
ඒ දේශයෙහි වාසයකළ හෝරියවූ සේයිර්ගේ පුත්‍රයෝ: ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා,
දීෂාන්ගේ දරුවෝ ඌෂ් සහ අරාන්ය.
අධිපතිවූ දීෂොන්, අධිපතිවූ එශෙර් සහ අධිපතිවූ දීෂාන්ය. මොව්හු සේයිර් දේශයෙහි තමන් අධිපතීන්ගේ ක්‍රමයෙන් හෝරිවරුන්ගෙන් පැවත ආවාවූ අධිපතියෝය.
සේයිර්ගේ පුත්‍රයෝ නම්: ලෝතාන්, ෂෝබාල්, ගිබියොන්, අනා, දීෂොන්, එශෙර් සහ දීෂාන්ය.