ෂෝබාල්ගේ දරුවෝ අල්වාන්, මානගත් සහ ඒබාල්ය, ෂෙඵෝ සහ ඕනාම්ය.
ලෝතාන්ගේ දරුවෝ හෝරී සහ හේමාම්ය; ලෝතාන්ගේ සහෝදරී තිම්නාය.
ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනාය. තමාගේ පියවූ ශිබෙයොන්ගේ කොටළුවන් වනයෙහි ගොදුරු කවද්දී උණු දිය උල්පත් සම්බවුණේ මේ අනාටය.
ෂෝබාල්ගේ පුත්‍රයෝ නම්: අල්වාන් මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම්ය. ශිබියොන්ගේ පුත්‍රයෝ නම්: ආයා සහ ආනාය.