එහෙත් නුඹලා චර්මඡේද්‍යය වන පිණිස අපගේ වචන නොඅසන්නහුනම් අපගේ දුව රැගෙන යන්නෙමුයයි ඔවුන්ට කීවෝය.
එවිට අපගේ දූවරුන් නුඹලාට දෙන්නෙමුව, නුඹලාගේ දූවරුන් අපි ගන්නෙමුව, නුඹලා සමඟ වාසය කරමින් එක සෙනඟක් වන්නෙමුව.
ඔවුන්ගේ වචන හාමොර්ටත් හාමොර්ගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් ප්‍රසන්න විය.