එලීෂාමාද එලීයාදා සහ එලිපෙලෙත්ද යනුයි.
ඉබ්හාර්ද එලීෂුවාද; නෙපෙග්ද යපියාද;
දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනලද බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය; දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේය.
එලීෂාමා, බෙයෙලියාදා සහ එලීපෙලෙත්ය.
එලිෂාමා, එල්යාදා, එලිපෙලෙත් යන නවදෙනාත්ය.