ඉත්රිය ඊරාය, ඉත්රිය ගාරෙබ්ය; හිත්තීය උරියාය.
යායිර්හි ඊරාත් දාවිත්ගේ මන්ත්රීවරයෙක්ය.
ඉත්රිය ඊරාය, ඉත්රිය ගාරෙබ්ය;
කිරියත්-යෙයාරීම්ගේ පවුල් නම් ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරුය; මොවුන්ගෙන් ශොරාතිවරුද එෂ්තායෝලිවරුද පැවත ආවෝය.