කර්මෙලිය හෙශ්රයිය, අර්බිය පයරයිය;
කර්මෙලිය හෙශ්රොය, එශ්බයිගේ පුත්‍රවූ නයරයිය;
අරාබ්ද දූමාද එෂාන්ද,
මායොන්ද කර්මෙල්ද ශිප්ද යූතාද,
සාමුවෙල් උදය සාවුල් සම්බවෙන්ට යන පිණිස වේලාසනින් නැගිට්ටේය; එවිට: සාවුල් කර්මෙල්ට පැමිණ, එහි ජයස්තමහයක් පිහිටුවා, හැරී ගිල්ගාල්ට බැස යන්ට ගියේයයි සාමුවෙල්ට දන්වනලද්දේය.