පල්තිය හෙලෙශ්ය, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය;
එවිට යෝවාබ් තෙකෝවායෙන් නුවණක්කාර ස්ත්‍රියෙක් ගෙන්වාගන ඈට කථාකොට: නුඹ වැලපෙන්නාක්මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නොගා, මැරුණ කෙනෙකු ගැන බොහෝ කල් වැලපුණු ස්ත්‍රියෙක් මෙන් වී,
හශර්-හද්දාද හෙෂ්මොන්ද බෙත්-පෙලෙත්ද,