ඊළඟට හාරාරිය අගීගේ පුත්‍රවූ ෂම්මාය. පිලිස්තිවරු හමුදාවක්ව කොල්ලු පුරාම තිබුණු බිම් කොටසක රැස්ව සිටියෝය; සෙනඟද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය.
එවිට යාකොබ් රොටිද කොල්ලු ව්‍යංජනද ඒසව්ට දුන්නේය; ඔහු කා බී නැගිට ගියේය. මෙසේ ඒසව් තමාගේ කුලුඳුල්කම සුළුකෙළේය.
හරාරිය ෂම්මාය, අරාරිය ෂාරාර්ගේ පුත්‍රවූ අහියාම්ය;
හරෝරිය ෂම්මොත්ය, පෙලෝනිය හෙලෙශ්ය;