එක මුහුදද ඒ යට ගවයන් දොළොසද
ඔහු මැහිද සෑදුවේය, මැහි පිට තිබුණු භාජනද
සැළිද හැඳිද මස් කොකුද ඒවායේ සියලු බඩුද ඔහු සෑදුවේය. ඔහුට පියෙක්වූ හූරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ ඒ බඩු ඔපදැමූ පිත්තලෙන්ය.