Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 35:19

Sinhala Revised Old Version

ඒ පාස්කුව පැවැත්තුවේ යොෂියාගේ රජකම්කිරීමේ දහඅටවෙනි අවුරුද්දේදීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

3 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකළ විනිශ්චයකාරයන්ගේ දවස්වල පටන් ඉශ්‍රායෙල් රජුන්ගේද යූදා රජුන්ගේද මුළු කාලයෙහි සැබවින්ම එබඳු පාස්කුවක් නොපවත්වන ලද්දේය.

එයාකාර පාස්කුවක් ප්‍රොපේතවූ සාමුවෙල්ගේ කාලයට පසුව ඉශ්‍රායෙල්වරුන් අතරේ නොපවත්වනලද්දේය; යොෂියාද පූජකයන්ද ලෙවීවරුන්ද එහි සිටි යූදා හා ඉශ්‍රායෙල්හි සියල්ලන්ද යෙරුසලමේ වැසියන්ද පැවැත්තුවාක් මෙන් ඉශ්‍රායෙල් රජුන්ගෙන් කිසිවෙක්වත් එයාකාර පාස්කුවක් පැවැත්තුවේ නැත.

යොෂියා මේ සියල්ල කර ගෘහය පිළියෙළකළාට පසු, මිසරයේ රජවූ නෙකෝ ප්‍රාත් ළඟ තිබෙන කර්කෙමිෂ්ට විරුද්ධව යුද්ධකරන්ට ආවේය. යොෂියා ඔහුට විරුද්ධව පිටත්ව ගියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්