2 ලේකම් 31:6Sinhala Revised Old Versionයූදාහි නුවරවල විසූ ඉශ්‍රායෙල් සහ යූදා පුත්‍රයෝ ගොනුන්ගෙනුත් බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාවෝය, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකළාවූ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක්ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබුවෝය. පරිච්ඡේදය බලන්න |