Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 සාමුවෙ 30:28

Sinhala Revised Old Version

අරෝයෙර්හිද සිප්මෝත්හිද එෂ්තෙමොවාහිද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

අෂ්තෙරාතිය උස්සියාය, අරොයෙරිය හෝතාම්ගේ පුත්‍රවූ ෂාමා සහ යෙයීයෙල්ය;

මිදිවතු කෙරෙහි රාමාතිය ෂිමෙයි පත්ව සිටියේය. මිදිවතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය සබ්දී පත්ව සිටියේය.

ඔවුන්ගේ පළාත නම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද මේදෙබා ළඟ තිබෙන මුළු තලාවද,

අනාබ්ද එෂ්තෙමෝද ආනීම්ද,

යත්තීර් සහ එහි පිට-බිම්ද, එෂ්තෙමෝවා සහ එහි පිට-බිම්ද,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්