ඔහුගේ සේවකයන් මේ වචන දාවිත්ට දැන්වූ කල දාවිත් රජුගේ බෑනා වෙන්ට සතුටුවිය.
ඒ මනුෂ්‍යයෝ ලොත්ට කථාකොට: මෙහි නුඹට සිටින්නේ වෙන කවුද? බෑනා හෝ නුඹේ පුත්‍රයන් හෝ නුඹේ දූවරුන් හෝ වෙන මේ නුවර නුඹට සිටින කොයි කෙනෙක් හෝ මේ ස්ථානයෙන් පිටතට යන්න;
සාවුල් ඊට ප්‍රසන්නවී කථාකොට: පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටෙන පරිද්දෙන් ඔහුට ඈ මලපතක් වෙන පිණිස ඈ ඔහුට දෙන්නෙමියි කීවේය. එබැවින් සාවුල් දෙවෙනි වතාවට දාවිත්ට කථාකොට: නුඹ අද මාගේ බෑනාවෙන්ට ඕනෑයයි කීවේය.