Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 8:4

Sinhala Revised Old Version

අබිෂුවා, නාමාන්, අහෝවා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

අහොහිය ශල්මොන්ය, නෙටොපාතිය මහරයිය;

ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර්ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස්ව සිටිද්දී ඒ ස්ථානයෙහි දාවිත් සමඟ සිට ඔවුන්ට මිග කී බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය, ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද ගොස් සිටියෝය.

ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර් සිටියේය, ඔහු බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය.

බෙලාට පුත්‍රයෝ සිටියෝය, එනම්: අද්දාර්, ගේරා, අබිහුද්;

ගේරා, ෂෙපුපාන් සහ හුරාම්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්