ආහාස්ට දාව යෙහෝවද්දාද යෙහෝවද්දාට දාව ආලෙමෙත්ද අස්මාවෙත්ද සිම්රීද උපන්නෝය; සිම්රීට දාව මෝශාද;
මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස්ය.
මෝශාට දාව බිනෙයාද උපන්නෝය; ඔහුගේ පුත්‍රයා රාපාය, ඔහුගේ පුත්‍රයා එලෙයාසාය, ඔහුගේ පුත්‍රයා ආශෙල්ය.
ආහාස්ට දාව යයිරා උපන්නේය. යයිරාට දාව අලෙමෙත්ද අස්මාවෙත්ද සිම්රිද උපන්නෝය; සිම්රිට දාව මෝශාද;