ගෙදොර්, අහියෝ සහ සෙකෙර්ය.
ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන්ය, අනික් පුත්‍රයෝ ශූර්, කීෂ්, බාල්, නාදාබ්;
මික්ලොත්ට දාව ෂිමෙයා උපන්නේය. ඔව්හුද තමුන්ගේ සහෝදරයන් සමඟ තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිටින් යෙරුසලමෙහි වාසයකළෝය.
ගෙදොර්, අහියෝ, සෙකරියා සහ මික්ලොත්ය.