ෂෙමෙර්ගේ පුත්‍රයෝ නම්: අහි, රොඃගා, යෙහුබ්බා සහ අරාම්ය.
යප්ලෙත්ගේ පුත්‍රයෝ නම්: පාසක්, බිම්හාල් සහ අෂ්වාත්ය. මොව්හු යප්ලෙත්ගේ පුත්‍රයෝය.
ඔහුගේ සහෝදරවූ හේලෙම්ගේ පුත්‍රයෝ නම්: ශෝපා, ඉම්නා, ෂේලෙෂ් සහ අමාල්ය.