මාකීර්ගේ භාර්යාවවූ මයකා පුත්‍රයෙකු බිහිකර ඔහුට පෙරෙෂ් යන නම තැබුවාය; ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ්ය; ඔහුගේ පුත්‍රයෝ නම්: ඌලාම් සහ රාකෙම්ය.
රෙයුමා නම්වූ ඔහුගේ උපභාර්යාවත් තෙබාද ගහම්ද තහෂ්ද මාකාද බිහිකළාය.
මාකීර් හුප්පීම් සහ ෂුප්පීම්ගේ සහෝදරීවූ මයකා භාර්යාකොට පාවාගත්තේය.) දෙවෙනියාගේ නම ශෙලොපෙහාද්ය. ශෙලොපෙහාද්ට දූවරු සිටියෝය.
ඌලාම්ගේ පුත්‍රයෝ: බෙදාන්ය. මොව්හු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයෝය.