හුකොක් සහ ඒකේ පිට-බිම්ද රෙහොබ් සහ ඒකේ පිට-බිම්ද;
ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ ඒකේ පිට-බිම්ද අබ්දෝන් සහ ඒකේ පිට-බිම්ද;
නප්තලී ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ ඒකේ පිට-බිම්ද හම්මෝන් සහ ඒකේ පිට-බිම්ද කිරියාතයිම් සහ ඒකේ පිට-බිම්ද ලැබුණේය.
හෙල්කාත් සහ එහි පිට-බිම්ද රෙහොබ් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.