ඔහු හෂබියාගේ පුත්‍රයාය, ඔහු අමශියාගේ පුත්‍රයාය, ඔහු හිල්කියාගේ පුත්‍රයාය;
එවිට රජගෙදර ප්‍රධානියාවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නා ලේකමද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද පිටත්ව ඔවුන් ළඟට ගියෝය.
ඔවුන්ගේ සහෝදරයෝ වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝය. එනම්: ඒතාන්ය. ඔහු කීෂ්ගේ පුත්‍රයාය, ඔහු අබ්දීගේ පුත්‍රයාය, ඔහු මල්ලූක්ගේ පුත්‍රයාය;
ඔහු අම්ශීගේ පුත්‍රයාය, ඔහු බානීගේ පුත්‍රයාය, ඔහු ෂෙමෙර්ගේ පුත්‍රයාය;