Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 6:43

Sinhala Revised Old Version

ඔහු යහත්ගේ පුත්‍රයාය, ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.

දාවිත් ගේර්ෂොන්ද කොහාත්ද මෙරාරීද යන ලෙවීගේ පුත්‍රයන් වංශවල හැටියට පංක්තිවලට බෙදුවේය.

ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.

ගේර්ෂොම්ගේ පුත්‍රයා ලිබ්නීය, ඔහුගේ පුත්‍රයා යහත්ය, ඔහුගේ පුත්‍රයා සිම්මාය;

ඔහු ඒතාන්ගේ පුත්‍රයාය, ඔහු ශිම්මාගේ පුත්‍රයාය, ඔහු ෂිමෙයිගේ පුත්‍රයාය;

ඔවුන්ගේ සහෝදරයෝ වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝය. එනම්: ඒතාන්ය. ඔහු කීෂ්ගේ පුත්‍රයාය, ඔහු අබ්දීගේ පුත්‍රයාය, ඔහු මල්ලූක්ගේ පුත්‍රයාය;

ඈ පුත්‍රයෙකු බිහිකළාය. මෝසෙස්: අන් දේශයක ආගන්තුකයෙක්ව සිටියෙමියි කියා ඔහුට ගේර්ෂොම් යන නම තැබීය.

තමන්ගේ පරම්පරා වශයෙන් ලෙවී පුත්‍රයන්ගේ නාම මෙසේය: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. ලෙවීගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.

නාම වශයෙන් ලෙවීගේ පුත්‍රයෝනම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්