Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 6:26

Sinhala Revised Old Version

ඔහුගේ පුත්‍රයා එල්කානාය, ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයිය, ඔහුගේ පුත්‍රයා නහත්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

එල්කානාගේ පුත්‍රයෝනම්: අමාසයි සහ අහීමොත්ය.

ඔහුගේ පුත්‍රයා එලියාබ්ය, ඔහුගේ පුත්‍රයා යෙරොහාම්ය, ඔහුගේ පුත්‍රයා එල්කානාය.

ඔහු සූප්ගේ පුත්‍රයාය, ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු මහත්ගේ පුත්‍රයාය, ඔහු අමාසයිගේ පුත්‍රයාය;

උස්සීට දාව සෙරහියාද සෙරහියාට දාව මෙරායොත්ද;

එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්