යෝවෙල්ගේ පුත්‍රයෝනම්: ඔහුගේ පුත්‍රයා ෂෙමායාය, ඔහුගේ පුත්‍රයා ගොග්ය, ඔහුගේ පුත්‍රයා ෂිමෙයිය;
ඔහුගේ පුත්‍රයා මීකාය, ඔහුගේ පුත්‍රයා රෙයායාය, ඔහුගේ පුත්‍රයා බාල්ය;
යෝවෙල්ගේ පුත්‍රවූ ෂෙමාගේ පුත්‍රයා වන ආසාස්ගේ පුත්‍රවූ බෙලාය. ඔහු අරොයෙර්හිද නෙබෝ සහ බාල්-මෙයෝන් දක්වාද වාසයකෙළේය.