ෂෙමායාගේ පුත්‍රයාවන ෂිම්රීගේ පුත්‍රවූ යෙදයාගේ පුත්‍රයාවන අල්ලොන්ගේ පුත්‍රවූ ෂීපීගේ පුත්‍රයා වන සීසාද යන,
එලියෝයේනයිද යාකොබාද යෙෂෝහායාද ආසායාද අදීයෙල්ද යෙසිමියෙල්ද බෙනායාද;
නම් වංශයෙන් සඳහන් කළ මොව්හු තමුන්ගේ පවුල්වල අධිපතියෝ වූහ. ඔවුන්ගේ පිය පෙළපත්ද බොහෝසෙයින් වර්ධනයවිය.