Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 4:27

Sinhala Revised Old Version

ඔහුගේ පුත්‍රවූ ෂිමෙයිය. ෂිමෙයිට පුත්‍රයන් දහසය දෙනෙකුත් දූවරුන් හය දෙනෙකුත් සිටියෝය; නුමුත් ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝය, ඔවුන්ගේ මුළු වංශය යූදා පුත්‍රයන් මෙන් වැඩිනොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

මිෂ්මාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ හම්මුවෙල්ය, ඔහුගේ පුත්‍රවූ ශක්කූර්ය,

ඔව්හු බෙයෙර්-ෂෙබාහිද මොලාදාහිද හශර්-ෂුවාල්හිද;

ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් නවදාස් තුන්සියයක්ය.

ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සැත්තෑ හාරදාස් හසියයක්ය.

සිමියොන්වරුන්ගේ පවුල් ඒවාය, විසි දෙදාස් දෙසියයක්ය.

යූදාගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සැත්තෑ හදාස් පන්සියයක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්