එස්රාගේ පුත්රයෝ නම්: යෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ යාලොන්ය. මෙරෙද් පාවාගත්තාවූ, ඵාරාවෝගේ දුවවූ බිතියාගේ පුත්රයෝ මොව්හුය. ඈ මිරියාම්ද ෂම්මයිද එෂ්තෙමෝවාගේ පියවූ ඉෂ්බාද බිහිකළාය.
දාවිත් රජද: එසේ නොවේ; සම්පූර්ණ මිල ගණනට ඒක නුඹෙන් ගන්නෙමි. මක්නිසාද නුඹට අයිති දේ මම ස්වාමීන්වහන්සේ උදෙසා නොගන්නෙමි, වියදමක් නැතුව දවන පූජා නොපුදන්නෙමියි ඔර්ණාන්ට කීවේය.
යෙහල්ලෙලෙල්ගේ පුත්රයෝ නම්: ශීප්, ශීපා, තිරියා සහ අසරේල්ය.
ඔහුගේ යුදෙව් භාර්යාව ගෙදොර්ගේ පියවූ යෙරෙද්ද ශෝකෝගේ පියවූ හෙබෙර්ද ශානොවාගේ පියවූ යෙකූතියෙල්ද බිහිකළාය.
කෙයිලාගේ පියා වන නහම්ගේ සහෝදරීවූ, හෝදියාගේ භාර්යාවගේ පුත්රයෝ නම්: ගර්මී සහ මයකාතිය එෂ්තෙමෝවාය.
ආරක්ෂා නුවරක් වූ හෙබ්රොන්ද ලිබ්නා සහ ඒකේ පිට-බිම්ද යත්තීර්ද එෂ්තෙමොව සහ ඒකේ පිට-බිම්ද;
අනාබ්ද එෂ්තෙමෝද ආනීම්ද,
අරෝයෙර්හිද සිප්මෝත්හිද එෂ්තෙමොවාහිද;