එෂ්තොන්ට දාව බෙත්-රාපාද පසේයාද ඊර්-නාහාෂ්ගේ පියවූ තෙහින්නාද උපන්නෝය. මොව්හු රේකාහි මනුෂ්‍යයෝය.
ෂුහාගේ සහෝදරවූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේය, ඔහු එෂ්තොන්ගේ පියාය.
කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායාය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ: හතත්ය.