පස්වෙනියා අබිටල්ගෙන් උපන් ෂෙපතියාය; හවෙනියා ඔහුගේ භාර්යාවූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම්ය.
සතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය; පස්වෙනියා අබිටල්ගේ පුත්‍රවූ ෂෙපටියාය;
සවෙනියා දාවිත්ගේ භාර්යාව වූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම්ය. මොව්හු හෙබ්‍රොන්හිදී දාවිත්ට උපන්නෝය.
තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය; හතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය;
හදෙනෙක් හෙබ්‍රොන්හිදී ඔහුට උපන්නෝය; එහි ඔහු සත් අවුරුදු හමාසයක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම්කෙළේය.