නෙයරියාගේ පුත්‍රයෝ නම්: එලියෝයේනයි, හිස්කියා, අස්රිකාම් යන තුන්දෙනාය.
ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායාද ෂෙමායාගේ පුත්‍රයෝවූ හට්ටූෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපත් යන හදෙනාය.
එලියෝයේනයිගේ පුත්‍රයෝ නම්: හෝදවියා, එලියාෂිබ්, පෙලායා, අක්කූබ්, යෝහානාන්, දෙලායා, අනානී යන සත්දෙනාය.