Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 26:21

Sinhala Revised Old Version

ලාදාන්ගේ වංශයේ ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයෝ වන ලාදාන්ගේ පිය වංශවල ප්‍රධානියෝව සිටි ගේර්ෂොන්වරුවූ ලාදාන්ගේ පුත්‍රයෝ නම්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ගේර්ෂොන්වරුන්ගෙන් ලාදාන් සහ ෂිමෙයිය.

ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ යෙහීයෙල්ද සේතාම්ද යෝවෙල්ද යන තුන්දෙනාය.

අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා සහ කැපකරපු දේවල ගබඩා කෙරෙහි පත්ව සිටියේය.

යෙහියෙලී සහ යෙහියෙලීගේ පුත්‍රයෝවූ සේතාම් සහ ඔහුගේ සහෝදරවූ යෝවෙල්ය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.

අනර්ඝ ගල් ඇත්තෝද ගේර්ෂොනිය යෙහීයෙල් අතින් ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවට දුන්නෝය.

ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නී සහ ෂිමෙයිය.

ඔහුගේ පුත්‍රයා ලාදාන්ය, ඔහුගේ පුත්‍රයා අම්මිහුද්ය, ඔහුගේ පුත්‍රයා එලිෂාමාය;




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්