Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 26:2

Sinhala Revised Old Version

මෙෂෙලෙමියාගේ පුත්‍රයෝ වන කුලුඳුලාවූ ශෙකරියාය, දෙවෙනියාවූ යෙදියායෙල්ය, තුන්වෙනියාවූ සෙබදියාය, හතරවෙනියාවූ යත්නියෙල්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

3 හුවමාරු යොමු  

දොරටුපාලයන්ගේ පංක්ති මෙසේය. කොරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙක් වන කෝරේගේ පුත්‍රවූ මෙෂෙලෙමියාය.

පස්වෙනියාවූ ඒලාම්ය, හවෙනියාවූ යෙහෝහානාන්ය, හත්වෙනියාවූ එලියෙහෝයේනයිය.

මෙෂෙලෙමියාගේ පුත්‍රවූ ශෙකරියා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ දොරටුපාලයාව සිටියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්