තුන්වෙනි එක සක්කූර්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය.
හතරවෙනි එක ඉශ්රීද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස් දෙනෙකුටය.
පළමුවෙනි කොටස වැටුණේ ආසාප්ට අයිති යෝසෙප්ටය. දෙවෙනි එක ගෙදලියාද ඔහුද ඔහුගේ සහෝදරයන්ද පුත්‍රයන්ද යන දොළොස් දෙනෙකුටය.