තුන්වෙනි එක හාරීම්ටය, හතරවෙනි එක සෙයොරීම්ටය;
පළමුවෙනි පසඇටය වැටුණේ යෙහෝයාරීබ්ටය, දෙවෙනි එක යෙදායාටය;
පස්වෙනි එක මල්කියාටය, හවෙනි එක මියාමින්ටය;
හාරීම්ගේ පුත්‍රයන්ගෙන් මයසේයා, එලියා, ෂෙමායා, යෙහීයෙල් සහ උස්සියාය.
හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත් දෙනෙක්ය.
හාරීම්ගෙන් අද්නාය; මෙරායොත්ගෙන් හෙල්කයිය;
හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසි දෙනෙක්ය.